Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
පළාත් පාලන අධිකාරිය

සභාව

තේරී පත් වූ නායකත්වය, සභිකයින් සහ පාලක සභාව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව.

විධායක පණිවිඩය

Statements

පරිපාලන නායකත්වයෙන් නිල ප්‍රකාශ සහ නියෝග: හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව.

”
ආර්.එම්. ජගත් කුමාර රාජපක්ෂ මයා

ආර්.එම්. ජගත් කුමාර රාජපක්ෂ මයා

ගරු සභාපති

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව

හල්දුම්මුල්ල ප්‍රදේශයේ අධිකාරිය වන ප්‍රාදේශීය සභාව විසින් හල්දුම්මුල්ල ජනතාවගේ මහජන සුභසාධන හා මහජන උපයෝගිතා සේවා ආදී සේවාවන් සඳහා විවධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දියත් කරයි. මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් විධිමත්ව පාලනය කරමින් ආරක්ෂාකාරී ලෙස පරිපාලනය කිරීම තුළින් යහපත් සමාජයක් උදෙසා නවමංපෙත් විවරකරමින් ආර්ථික හා සමාජීය ප්‍රගතියක් අත්කරගැනීමට කටයුතු කරයි.
තවද ප්‍රියමනාප භෞතික පරිසරයක් නිර්මාණය කරමින් මානසික සුවතාවයෙන් පිරිපුන් අනාගතයක් සඳහා මා සහ මාගේ කාර්යය මණ්ඩලය නිවැරදි කළමනාකරණයකින් යුක්තව මිත්‍රශීලි සේවාවක් ලබාදීමට කැපවී සිටිමි. වත්මන් අභියෝගයන් මනාව ජයගනිමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් හල්දුම්මුල්ල බල ප්‍රදේශයේ සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රශස්ත හා ඵලදායී ක‍ාලෝචිත සේවාවක් ලබාදීමට මම කටයුතු කරමි.
සභාපති
”
වයි.ඒම්.යූ.බී. යාපා මයා

වයි.ඒම්.යූ.බී. යාපා මයා

සභා ලේකම්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව

වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි.
එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්‍රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු.
ලේකම්
තේරී පත් වූ සභාව

සභිකයන්

ප්‍රජාව සඳහා සේවය කරන තේරී පත් වූ මහජන නියෝජිතයින්: හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව.

ගරු මන්ත්‍රී මුරුගේසු මහතා

මුරුගේසු මහතා

ගරු උප සභාපති

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ආර්.එම්.ජේ.කේ. රාජපක්ෂ

ආර්.එම්.ජේ.කේ. රාජපක්ෂ

ගරු සභාපති

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එස් අශෝක් කුමාර් මහතා

එස් අශෝක් කුමාර් මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එල්.ඒ චන්ද්‍රසිරි පෙරේරා මහතා

එල්.ඒ චන්ද්‍රසිරි පෙරේරා මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී බී ප්‍රියංගනී මිය

බී ප්‍රියංගනී මිය

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී නාගලිංගම් රාජේෂ් මහතා

නාගලිංගම් රාජේෂ් මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ආර්.එම්. ධනරත්න

ආර්.එම්. ධනරත්න

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩී.එම්.එස්. අකලංක දිසානායක

ඩී.එම්.එස්. අකලංක දිසානායක

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඒ.එච්.දයාරත්න මහතා

ඒ.එච්.දයාරත්න මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩී.එම්. සුනිල් ශාන්ත

ඩී.එම්. සුනිල් ශාන්ත

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඒ.එම්.එස්.එම්.ඕ. රංජිත් අත්තනායක

ඒ.එම්.එස්.එම්.ඕ. රංජිත් අත්තනායක

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී හම්මයලදා මිය

හම්මයලදා මිය

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී බී.ජී. වසන්ත උදයකුමාර

බී.ජී. වසන්ත උදයකුමාර

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩබ්ලිව්.එම්. මලින්ද බද්‍රජිත්

ඩබ්ලිව්.එම්. මලින්ද බද්‍රජිත්

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එම් කුමාමාවතී මහත්මිය

එම් කුමාමාවතී මහත්මිය

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩී මාරිමුත්තු මහතා

ඩී මාරිමුත්තු මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ආර් පුජ්පරාජා මහතා

ආර් පුජ්පරාජා මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී K.K.S.S ගයාන් පෙරේරා මහතා

K.K.S.S ගයාන් පෙරේරා මහතා

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී කේ.ඒ. දිමල්කා නිරාශානි

කේ.ඒ. දිමල්කා නිරාශානි

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී කේ තංගම්මා මිය

කේ තංගම්මා මිය

ගරු සාමාජික

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
නායකත්ව උරුමය

හිටපු සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්

වසර ගණනාවක් පුරා අපගේ සභාව හැඩගස්වා ඇති නායකත්වයේ ඉතිහාසය.

Mr. ABCD

Mr. ABCD

1988 - 1997

Mr. ABCD

Mr. ABCD

1997 - 2006