Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
කතරගම ප්‍රාදේශීය සභාව
கதிர்காமம் பிரதேச சபை
Katharagama Pradeshiya Sabha
Urgent Announcements Desk

Special Notices

Urgent public service announcements, community scrolls, and priority alerts from our authority.

Notice Board

කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමාගේ 026 අවුරුදු පණිවිඩය

Notice Board

📜ගම්මැද්දේ කලාළය📜 📝තෙවන දිගහැරුම

ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් කතරගම ප්‍රාදේශීය සභාවේ සංවිධාන ශක්තියෙන් 📜 ගම්මැද්දේ කලාළය 📜 📝 තෙවන දිගහැරුම 📅 2026 අප්‍රේල් 24 දින 📍 කතරගම දෙටගමුව වැව් පිටියේදී පැවැත්වේ. එහිදී ✨ විශේෂාංග ✨📚 දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ. ✨ විශේෂාංග 🔥 දේව දානය 🔥 පූජා නර්තනය 🔥 පන්දම්පාලිය 🔥 වැදි සන්නිය 🔥 සුද්දමාත්‍රා 🔥 කෙණ්ඩිපාලිය 🔥 භීත සන්නිය 🔥 සළුපාලිය 🔥 කාවාඩි 🔥 අංගම්පොර 🔥 පැදුරුපාටිය 📚 දැනුවත් කිරීමේ වැඩසටහන්: ✔️ බෝ නොවන රෝග පිළිබඳව ✔️ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මෙම අනගි අවස්ථාව සඳහා පැමිණෙන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි. සභාපති ප්‍රාදේශීය සභාව, කතරගම